තද අව්ව අහිතකර වේ
(80 සෙවන/ සෙවන දැල අඩි 8ක් උසින් එලන්න)
පස් මිශ‍්‍රණය
කොහු බත් - 2
පිරිසිදු දහයියා - 1
පිලිස්සූ දහයියා - 1
ඇතිවිය හැකි රෝග සහ ප‍්‍රතිකාර
කොළ කොඩවීම / කොළකන දළඹුවන්
ප‍්‍රතිකාරය -
Zoro/ Nissorun/ Treborn ජලය 2L ට - 5ml (මසකට වරක්)
ජලය ට (මසකට වරක්)
2 පත‍්‍රවල කළු පුල්ලි/ දිලීර/ පුස් / මලකඩ / කොළ කොඩවීම
ප‍්‍රතිකාරකය -
ඇන්ට‍්‍රකොල් ඩැකොනිල් තිරාම් ජලය 2Lට - 4g (මසකට වරක්)
මල් හට ගැනීමට හා ස්ට්‍රෝබෙරි ගෙටි හට ගැනීමට
ඇල්බට් සොලුෂන් - ජලය 2L - 3g (සති යක කට වරක්)
අනිවාර්්‍යයෙන් නිල් කැට හා දම්කැට - තේ හැදි 1/4 (අඟල් 2 ක් දුරින් පසට එක් කරන්න)
No comments:
Post a Comment