ස්ට්‍රොබෙරි

 තද අව්ව අහිතකර වේ

(80 සෙවන/ සෙවන දැල අඩි 8ක් උසින් එලන්න)


පස් මිශ‍්‍රණය 

කොහු බත් - 2

 පිරිසිදු දහයියා - 1

 පිලිස්සූ දහයියා  - 1 


ඇතිවිය හැකි රෝග සහ ප‍්‍රතිකාර

කොළ කොඩවීම / කොළකන දළඹුවන්

ප‍්‍රතිකාරය -

Zoro/ Nissorun/ Treborn ජලය 2L ට - 5ml (මසකට වරක්)


ජලය ට (මසකට වරක්)

2 පත‍්‍රවල කළු පුල්ලි/ දිලීර/ පුස් / මලකඩ / කොළ කොඩවීම

ප‍්‍රතිකාරකය - 

ඇන්ට‍්‍රකොල් ඩැකොනිල් තිරාම් ජලය 2Lට - 4g  (මසකට වරක්)

මල් හට ගැනීමට හා ස්ට්‍රෝබෙරි ගෙටි හට ගැනීමට

ඇල්බට් සොලුෂන්  - ජලය 2L - 3g (සති යක කට වරක්)


අනිවාර්්‍යයෙන් නිල් කැට හා දම්කැට - තේ හැදි 1/4 (අඟල්  2 ක් දුරින් පසට එක් කරන්න)


No comments:

Post a Comment