රෝස

 තද අව්ව අවශ්‍ය වේ

පස් මිශ‍්‍රණය - 

වියළි ගොම 2

පස් 1 

කොහු බත්

ඇතිවිය හැකි රෝග සහ ප‍්‍රතිකාර

වියළි කාලයේදී - 

කොළ කොඩවීම

මයිටා හානිය

කොළ කන දළඹුවන්

ප‍්‍රතිකාරය-

Zoro/ Nissorun/ Treborn ජලය 2L ට - 5ml (මසකට වරක්)

2 පත‍්‍රවල කළු පුල්ලි/ දිලීර/ පුස් / මලකඩ / කොළ කොඩවීම

ප‍්‍රතිකාරකය - 

ඇන්ට‍්‍රකොල් ඩැකොනිල් තිරාම් ජලය 2Lට - 4g  (මසකට වරක්)


මල් පිපීමට හා ගස වැඞ්මට

ඇල්බට් සොලුෂන්  - ජලය 16L -20g  (සති 2ක කට වරක්)

4L - 5g


අනිවාර්්‍යයෙන් නිල් කැට හා දම්කැට - තේ හැදි 1/2 (අඟල්  6 ක් දුරින් සති 2 කට වරක් පසට එක් කරන්න)


No comments:

Post a Comment