තද අව්ව අවශ්‍ය වේ
පස් මිශ‍්‍රණය -
වියළි ගොම 2
පස් 1
කොහු බත්
ඇතිවිය හැකි රෝග සහ ප‍්‍රතිකාර
වියළි කාලයේදී -
කොළ කොඩවීම
මයිටා හානිය
කොළ කන දළඹුවන්
ප‍්‍රතිකාරය-
Zoro/ Nissorun/ Treborn ජලය 2L ට - 5ml (මසකට වරක්)
2 පත‍්‍රවල කළු පුල්ලි/ දිලීර/ පුස් / මලකඩ / කොළ කොඩවීම
ප‍්‍රතිකාරකය -
ඇන්ට‍්‍රකොල් ඩැකොනිල් තිරාම් ජලය 2Lට - 4g (මසකට වරක්)
මල් පිපීමට හා ගස වැඞ්මට
ඇල්බට් සොලුෂන් - ජලය 16L -20g (සති 2ක කට වරක්)
4L - 5g
අනිවාර්්‍යයෙන් නිල් කැට හා දම්කැට - තේ හැදි 1/2 (අඟල් 6 ක් දුරින් සති 2 කට වරක් පසට එක් කරන්න)
No comments:
Post a Comment